Tuesday, May 17, 2011
2600 සම්බුද්ධ ජයන්තිය
අද මම ආවේ මොකුත් පෝස්ට් එකක් දාන්න නෙමෙයි. අද වෙසක්නේ ඉතින් ඒකට සුභපතන්නයි ආවේ. මේ තමයි 2600 වෙනි සම්බුද්ධ ජයන්තිය. ඉතින් මම යනවා. හැමෝටම සුභ වෙසගක් වේවා!
Monday, May 9, 2011
Ninja 2009 Download (Film)
ඔන්න මේක නම් මරු ෆිල්ම් එක. නින්ජා සටන් ඉතිං කවුරුත් දන්නවා ඇතිනේ. අද මට හිතුනා මේ ෆිල්ම් එක ගේන්න. බැලුවෙ නැත්තං අදම බලන්න. මාර නින්ජා ෆයිට් ටිකක් තමයි තියෙන්නේ. මම විස්තරේ කිව්වොත් වැඩක් නැහැනේ. බලලම ඉමු.
මෙතන ක්ලික් කරලා download කරගන්න.
අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාලම යන්න.
මෙතන ක්ලික් කරලා download කරගන්න.
අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාලම යන්න.
Saturday, May 7, 2011
මට නම් ගේම් එපා වෙලා. දැන් ගහන්නෙ........... ගේම්
මම නම් බ්ලොගර් වලට තාම අළුත්. අළුත් කිව්වට අළුත්ම නෑ. මම හිතන්නේ මේ මම ලියන 16 වෙනි ලිපිය. පාළුව මැකෙන්නත් එක්ක මම මේක ලියන්න පටන් ගත්තේ. දැන් ඉතින් ඉතින් බ්ලොග් කිව්වොත් ඕන තරම් තියෙනවා. මගේ එක් විනොදාංශයක් තමයි බ්ලොග් කියවන එක. හ්ම්ම්.... ඉතින් කියන්න දෙයකුත් නෑ. කියන්න දෙයක් නැහැයි කිව්වට කියන්න දෙයක් තියෙනවනෙ.
හොද ගේම් එකක් ආවයි කිව්වොත්...
හොද ගේම් එකක් ආවයි කිව්වොත්...
Sunday, May 1, 2011
Download latest films
ඔන්න මම අද ගෙනාවේ මගේ යාළුවෙක්ගේ සයිට් එකක් ගැන. මිනිහ නම් වැඩකාරයා. මේ සයිට් එකේ තියෙන්නේ ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න. ෆිල්ම්ස් කියන්නේ අළුත්ම ෆිල්ම්ස්. මේකෙ තියෙන්නෙ නම් මරු ෆිල්ම්ස් ටිකක්. මේ සයිට් එක ඩේලි අප්ඩේට් වෙනවා. දවසින් දවස අළුත් ෆිල්ම්ස් එනවා. එක එක විදියේ ෆිල්ම්ස් තමයි මේකට දාන්නේ. ඒ නිසා ඕක කෙනෙක්ට ගැලපෙනවා. ටොරන්ට් ෆයිල්ස් දෙන නිසා ෆිල්ම් එකේ කොලිටියත් තියෙනවා. ඉතින් ඔයගොල්ලත් ගිහින් බලන්න. www.cinamapark.com
අදට ඇති. තවත් ලිපියකින් හමුවෙමු.
අදට ඇති. තවත් ලිපියකින් හමුවෙමු.
Subscribe to:
Posts (Atom)