Pages

Tuesday, May 17, 2011

2600 සම්බුද්ධ ජයන්තිය

අද මම ආවේ මොකුත් පෝස්ට් එකක් දාන්න නෙමෙයි. අද වෙසක්නේ ඉතින් ඒකට සුභපතන්නයි ආවේ. මේ තමයි 2600 වෙනි සම්බුද්ධ ජයන්තිය. ඉතින් මම යනවා. හැමෝටම සුභ වෙසගක් වේවා!

Monday, May 9, 2011

Ninja 2009 Download (Film)

ඔන්න මේක නම් මරු ෆිල්ම් එක. නින්ජා සටන් ඉතිං කවුරුත් දන්නවා ඇතිනේ. අද මට හිතුනා මේ ෆිල්ම් එක ගේන්න. බැලුවෙ නැත්තං අදම බලන්න. මාර නින්ජා ෆයිට් ටිකක් තමයි තියෙන්නේ. මම විස්තරේ කිව්වොත් වැඩක් නැහැනේ. බලලම ඉමු.

මෙතන ක්ලික් කරලා download කරගන්න.
අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාලම යන්න.

Saturday, May 7, 2011

මට නම් ගේම් එපා වෙලා. දැන් ගහන්නෙ........... ගේම්

මම නම් බ්ලොගර් වලට තාම අළුත්. අළුත් කිව්වට අළුත්ම නෑ. මම හිතන්නේ මේ මම ලියන 16 වෙනි ලිපිය. පාළුව මැකෙන්නත් එක්ක මම මේක ලියන්න පටන් ගත්තේ. දැන් ඉතින් ඉතින් බ්ලොග් කිව්වොත් ඕන තරම් තියෙනවා. මගේ එක් විනොදාංශයක් තමයි බ්ලොග් කියවන එක. හ්ම්ම්.... ඉතින් කියන්න දෙයකුත් නෑ. කියන්න දෙයක් නැහැයි කිව්වට කියන්න දෙයක් තියෙනවනෙ.
හොද ගේම් එකක් ආවයි කිව්වොත්...

Sunday, May 1, 2011

Download latest films

ඔන්න මම අද ගෙනාවේ මගේ යාළුවෙක්ගේ සයිට් එකක් ගැන. මිනිහ නම් වැඩකාරයා. මේ සයිට් එකේ තියෙන්නේ ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්න. ෆිල්ම්ස් කියන්නේ අළුත්ම ෆිල්ම්ස්. මේකෙ තියෙන්නෙ නම් මරු ෆිල්ම්ස් ටිකක්. මේ සයිට් එක ඩේලි අප්ඩේට් වෙනවා. දවසින් දවස අළුත් ෆිල්ම්ස් එනවා. එක එක විදියේ ෆිල්ම්ස් තමයි මේකට දාන්නේ. ඒ නිසා ඕක කෙනෙක්ට ගැලපෙනවා. ටොරන්ට් ෆයිල්ස් දෙන නිසා ෆිල්ම් එකේ කොලිටියත් තියෙනවා. ඉතින් ඔයගොල්ලත් ගිහින් බලන්න. www.cinamapark.com
අදට ඇති. තවත් ලිපියකින් හමුවෙමු.

Wednesday, April 27, 2011

ෆේස්බුක් යන අය පරිස්සමෙන්

දැන් ඉන්ටර්නෙට් තියෙන හැමෝටම වගේ ෆේස්බුක් වල එකවුන්ට්ස් තියෙනවනේ. ඉතින් ෆේස්බුක් යන අයට කියන්න දෙයක් තියෙනවා. ඒක ෆේස්බුක් ඉන්න හැමෝටම වැදගත් වෙනවා. මොකද මම මේ කියන්නේ වෛරස් එකක් වගේ දෙයක් ගැන. ෆේස්බුක් එකේ මේ දවස් වල වෛරස් එකක් පැතිරීගෙන යනවා. කට්ටිය පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේකෙන් හැමෝගෙම එකවුන්ට්ස් හැක් වෙන්න ඉඩ තියෙනවා.

Friday, April 15, 2011

Cricket World Cup 2011 PC Game

දැන් නම් මම ටිකක් free එකේ ඉන්නේ. නිකන් ඉන්නත් කම්මැලියි. මම ඒ හින්දා internet එකේ සර්ච් කරලා බැලුවා අළුත් games ටිකක්. එතකොට මට මතක් වුනා 2011 ක්‍රිකට් වර්ල්ඩ් කප් එක. ඉතින් වර්ල්ඩ් කප් එකක් ගියාම සාමාන්‍යෙයන් ඒකට අනුරූපව ගේම් එකකුත් එනවනේ. මේකට සර්ච් කරලා බැලුවහම මට හම්බවුනා ඒකෙ වීඩියෝ එකක්. ගේම් එකනම් මරු. වීඩියෝ එක බැලුවහම දැන් ගන්න හිතෙනවා. ඒත් තාම ඒක පිට කරලා නෑ. මේ වීඩියෝ එක බලලා ඉමු.


මාර shot ටිකක් නේ ගහන්නේ. ගේම් එකනම් කියලා වැඩක් නෑ වීඩියෝ එකේ හැටියට. මේ ගැන තවත් විස්තර තියෙනවා. විස්තර බලන්න ඕන නම් මෙතන කොටන්න.
එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. ඒක software එකක් ද game එකක් ද කියලා හරියට කියන්න බෑ. හොදයි කියලා හිතුන දේ දානවා.

ඇනිමේටඩ් ග්‍රැෆික් ගන්න පුළුවන් සයිට් එකක්

ඉස්සෙල්ලම සුභ අළුත් අවුරුද්දක් වේවා හැමොටම! ඔන්න ඉතින් අවුරුදුත් කාලා අළුත් අවුරුද්දේ ලියන පළවෙනි ලිපිය. මේ දවස් වල නෑගමනුත් යන්න තියෙනවා හරියට. ඒ නිසා අද මම මේක කෙටියෙන් කියනවා. මට ඕන වුනා මගේ බ්ලොග් එකේ අළුත් අවුරුද්දට සුභපැතීමක් දාන්න. මම පල්පනා කරා නිකන් ලිපියකින් දානවද නැත්නම් මොකක් හරි ගැජමටික් කෑල්ලක් දානවද කියලා. ගැජමටික් කෑල්ලක් දැම්මහම ටිකක් පෙනුමකුත් තියෙනවනේ. ඉතින් මම සර්ච් එන්ජින් වල සර්ච් කරලා හෙව්වා මොනවා හරි ග්‍රැෆික් වැඩ තියෙන සයිට් එකක් බැලුවා. එතකොට මට හම්බවුනා නොමිලේ මේවා දෙන සයිට් එකක්. ඒකෙන් තමයි මම ඔය Happy New Year කියන ග්‍රැෆික් කෑල්ල ගත්තේ.

Friday, April 8, 2011

වෙබ් සයිට් එකකින් බ්ලොගයකට

ලංකාවේ හැමොගෙන්ම මෙහෙම ඇහුවයි කියලා හිතමු. වැඩි නරඔන්නන් පිරිසක් එන්නේ වෙබ් සයිට් එකකටද නැත්නම් බ්ලොගයකටද? මේකට වැඩි දෙනෙකුගෙන් හම්බවෙන පිළිතුර තමයි වෙබ් සයිට් කියන එක. ටික දෙනෙක් කියාවි බ්ලොගයකට කියලා. ටික දෙනා කියන දේ තමයි හරි. ඒ කියන්නේ වැඩි දෙනෙක් එන්නේ බ්ලොගයකට. එහෙම වෙන්නේ මොකද? මම පැහැදිලි කරන්නම්.....

Tuesday, April 5, 2011

ෆොටෝෂොප් වලින් වැඩක්

 
මේක දැක්කම සමහර අය පුදුම වෙනවා ඇති. සමහර අය මට හිනා වේවි. ඒ ෆොටෝෂොප් දන්න අය. මම මේක කියන්නේ ෆොටෝෂොප් වලින් වැඩකරන හැටි නොදන්න අයටයි. මේක කරන හැටි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න කියලා දෙන්න කියලා. එතකොට මම ඒක කරන හැටි දාන්නම්.

Monday, April 4, 2011

ෆයර් ෆොක්ස් 4 ඇවිල්ලා


කලින් ෆයර් ෆොක්ස් සංස්කරණ වලට වඩා මෙම  සංස්කරණයේ අලුත් ගුණාංග කිහිපයක් තියෙනවා. කලින්ට වඩා මෙය වේගවත්ය. අතුරු මුහුණත ද අලුත් වී තිබේ. කෙසේ හෝ මෙහි අනික් ඒවාට වඩා පහසුකම් තිබේ.
ඩවුන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න