Pages

Friday, April 15, 2011

ඇනිමේටඩ් ග්‍රැෆික් ගන්න පුළුවන් සයිට් එකක්

ඉස්සෙල්ලම සුභ අළුත් අවුරුද්දක් වේවා හැමොටම! ඔන්න ඉතින් අවුරුදුත් කාලා අළුත් අවුරුද්දේ ලියන පළවෙනි ලිපිය. මේ දවස් වල නෑගමනුත් යන්න තියෙනවා හරියට. ඒ නිසා අද මම මේක කෙටියෙන් කියනවා. මට ඕන වුනා මගේ බ්ලොග් එකේ අළුත් අවුරුද්දට සුභපැතීමක් දාන්න. මම පල්පනා කරා නිකන් ලිපියකින් දානවද නැත්නම් මොකක් හරි ගැජමටික් කෑල්ලක් දානවද කියලා. ගැජමටික් කෑල්ලක් දැම්මහම ටිකක් පෙනුමකුත් තියෙනවනේ. ඉතින් මම සර්ච් එන්ජින් වල සර්ච් කරලා හෙව්වා මොනවා හරි ග්‍රැෆික් වැඩ තියෙන සයිට් එකක් බැලුවා. එතකොට මට හම්බවුනා නොමිලේ මේවා දෙන සයිට් එකක්. ඒකෙන් තමයි මම ඔය Happy New Year කියන ග්‍රැෆික් කෑල්ල ගත්තේ.


MySpace Graphics 

මෙකත් ඒ සයිට් එකෙන් ගත්තේ. ඔයාලට මේ සයිට් එකට යන්න ඕන නම් උඩ තියෙන image එක උඩ කොටන්න. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. ආහ් java පාඩම් ටිකකුත් දාලා තියෙන්නේ. Java ඉගෙනගන්න කැමති නම් ඒකත් බලලා කමෙන්ට් කරන්න. ඔයාලගේ කමෙන්ට් මට හරි වටිනවා.

No comments:

Post a Comment