Pages

Tuesday, April 5, 2011

ෆොටෝෂොප් වලින් වැඩක්

 
මේක දැක්කම සමහර අය පුදුම වෙනවා ඇති. සමහර අය මට හිනා වේවි. ඒ ෆොටෝෂොප් දන්න අය. මම මේක කියන්නේ ෆොටෝෂොප් වලින් වැඩකරන හැටි නොදන්න අයටයි. මේක කරන හැටි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න කියලා දෙන්න කියලා. එතකොට මම ඒක කරන හැටි දාන්නම්.

No comments:

Post a Comment