Pages

Monday, April 4, 2011

ෆයර් ෆොක්ස් 4 ඇවිල්ලා


කලින් ෆයර් ෆොක්ස් සංස්කරණ වලට වඩා මෙම  සංස්කරණයේ අලුත් ගුණාංග කිහිපයක් තියෙනවා. කලින්ට වඩා මෙය වේගවත්ය. අතුරු මුහුණත ද අලුත් වී තිබේ. කෙසේ හෝ මෙහි අනික් ඒවාට වඩා පහසුකම් තිබේ.
ඩවුන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න

No comments:

Post a Comment