Pages

Sunday, March 27, 2011

එන්කාර්ටා පැත්තකට දාන්න

විකිපීඩියා යනු ලෝකයේ තිබෙන විශාලතම විශ්ව කෝෂයයි. ඇත්ත වශයෙන් කිවහොත් මෙය වෙබ් අඩවියක්. මෙහි අඩංගු තොරතුරැ ඉතා නිවැරදිය. මන්ද ලෝකයේ විවිධ ප්‍ර‍දේශ වල සිටින අය මෙම අඩවියට පැමිණ තොරතුරු ඇතුළත් කරනවා. කිසියම් කෙනෙක් වැරදි තොරතුරක් ඇතුළත් කර තිබුණොත් තවත් කෙනෙකුට ඒක නිවැරදි කරන්න පුළුවන්. මේ නිසා මෙම තොරතුරු නිවැරදිය.

එන්කාර්ටා යන්නත් විශ්වකෝශයකි. එය මෘදුකාංගයක් පමණි. එයට දවස ගානේ තොරතුරු ඇතුළත් වෙන්නේ නෑ. ඒත් විකිපීඩියා නිතරම අප්ඩේට් වෙනවා. ඉතින් මේ වගේ එකක් තියෙද්දී එන්කාර්ටා පාවිච්චි කරන්නේ මොකටද?

ඔබත් විකිපීඩියා වලට ගිහින් වෙනසක් දකින්න.

No comments:

Post a Comment