Pages

Sunday, March 27, 2011

ඇනිමේටඩ් ලොගෝ එකක්

දැන් හැමෝම කැමතියි තමන්ගේ වෙබ් සයිට් වලට ඇනිමේෂන් දාන්න. අන්න ඒකට හරියන, තමාට අවශ්‍ය ආකාරයට ඇනිමේටඩ් ලොගෝ නොමිලේ සාදා ගත හැකි වෙබ් අඩවියක් මට හම්බවුනා.


                                                                                      
මේ දැක්වෙන්නේ එම වෙබ් අඩවිය මගින් මම සාදා ගත් ලොගෝ එකය.

No comments:

Post a Comment