දැන් ඉන්ටර්නෙට් තියෙන හැමෝටම වගේ ෆේස්බුක් වල එකවුන්ට්ස් තියෙනවනේ. ඉතින් ෆේස්බුක් යන අයට කියන්න දෙයක් තියෙනවා. ඒක ෆේස්බුක් ඉන්න හැමෝටම වැදගත් වෙනවා. මොකද මම මේ කියන්නේ වෛරස් එකක් වගේ දෙයක් ගැන. ෆේස්බුක් එකේ මේ දවස් වල වෛරස් එකක් පැතිරීගෙන යනවා. කට්ටිය පොඩ්ඩක් පරිස්සම් වෙන්න මේකෙන් හැමෝගෙම එකවුන්ට්ස් හැක් වෙන්න ඉඩ තියෙනවා.
දැනටමත් මේ වෛරස් එකෙන් එකවුන්ට්ස් බර ගානක් හැක් වෙලා තියෙනවා. මේක සාමාන්‍යෙයන් ෆේස්බුක් ඇප්ලිකේෂන් වලින් එන විදියේ එකක් නෙවේ. මේක ගොඩක් වෙනස් එකක්. මෙකට ඇප්ලිකේෂන්ස් ඇඩ් කරගන්න ඕන නෑ. මේ තියෙන්නෙ ලින්ක් එක. (ලින්ක් එකට ගියාට කමක් නෑ. ඒ වුනාට ඒකෙ තියෙන පියවර අනුගමනය කරන්න එපා). එහෙම කළොත් ඔයාගෙ එකවුන්ට් එක හැක් වෙයි. ඒ වුනාට විසිට් කරලා බලන්න බය නැතුව. මෙන්න ලින්ක් එක. http://www.mywebfb.com/us/index.html මේ ලින්ක් වලට අමතරව ඊට සමාන වෙබ් සයිට් වල ලින්ක්ස් ඔයාලට ලැබෙන්න ඉඩ තියෙනවා. ඒවාත් වෛරස් වෙන්න පුළුවන්. ඔයාලගේ ෆෙන්ඩ්ස්ලා විශ්වාස කරලා ඔයාලවත් මේකට අහුවෙන්න ඉඩ තියෙනවා. මේවා ඔයාලට එන්නේ ඔයාලගෙ ෆෙන්ඩ්ස්ලාගෙන්. ඒත් ඒවා එයාලා විසින් එවන්නෙ නෑ. ඒකට හේතුව එයාලගෙ ප්‍රොෆයිල්ස් මේ වෛරස් එකට අහුවෙලා හැක් වෙලා තියෙන නිසා. තමන්ගෙ ප්‍රොෆයිල් එක වීව් කරපු ගාන බලාගන්න, තමන්ගේ ප්‍රොෆයිල් එක ආරක්ෂිතද කියලා බලාගන්න කියලා වගේ දේවල් තමා අපට එන්නේ. මේකේ පියවරක් තමයි දෙන කෝඩ් එක බ්‍රව්සර් එකේ ඇඩ්රස් බාර් එකේ දාන එක. ඒකෙන් වෙන්නේ මේ වෛරස් එක අපේ යාළුවන්ට අපි නොදැනීම පැතිරෙන එක. මේකෙන් පරිස්සම් වන එක ඔබේ වැඩක්. මේවට රැවටෙන්නේ නැතුව සුපරික්ෂාකාරීව ක්‍රියාකරන්න. තවත් ලිපියකින් හමුවෙමු.....

maxxaaaaa
ReplyDeletecomment karanna tamange ideas
ReplyDelete