Pages

Friday, April 15, 2011

Cricket World Cup 2011 PC Game

දැන් නම් මම ටිකක් free එකේ ඉන්නේ. නිකන් ඉන්නත් කම්මැලියි. මම ඒ හින්දා internet එකේ සර්ච් කරලා බැලුවා අළුත් games ටිකක්. එතකොට මට මතක් වුනා 2011 ක්‍රිකට් වර්ල්ඩ් කප් එක. ඉතින් වර්ල්ඩ් කප් එකක් ගියාම සාමාන්‍යෙයන් ඒකට අනුරූපව ගේම් එකකුත් එනවනේ. මේකට සර්ච් කරලා බැලුවහම මට හම්බවුනා ඒකෙ වීඩියෝ එකක්. ගේම් එකනම් මරු. වීඩියෝ එක බැලුවහම දැන් ගන්න හිතෙනවා. ඒත් තාම ඒක පිට කරලා නෑ. මේ වීඩියෝ එක බලලා ඉමු.


මාර shot ටිකක් නේ ගහන්නේ. ගේම් එකනම් කියලා වැඩක් නෑ වීඩියෝ එකේ හැටියට. මේ ගැන තවත් විස්තර තියෙනවා. විස්තර බලන්න ඕන නම් මෙතන කොටන්න.
එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. ඒක software එකක් ද game එකක් ද කියලා හරියට කියන්න බෑ. හොදයි කියලා හිතුන දේ දානවා.

No comments:

Post a Comment