විකිපීඩියා යනු ලෝකයේ තිබෙන විශාලතම විශ්ව කෝෂයයි. ඇත්ත වශයෙන් කිවහොත් මෙය වෙබ් අඩවියක්. මෙහි අඩංගු තොරතුරැ ඉතා නිවැරදිය. මන්ද ලෝකයේ විවිධ ප්‍රදේශ වල සිටින අය මෙම අඩවියට පැමිණ තොරතුරු ඇතුළත් කරනවා. කිසියම් කෙනෙක් වැරදි තොරතුරක් ඇතුළත් කර තිබුණොත් තවත් කෙනෙකුට ඒක නිවැරදි කරන්න පුළුවන්. මේ නිසා මෙම තොරතුරු නිවැරදිය.
එන්කාර්ටා යන්නත් විශ්වකෝශයකි. එය මෘදුකාංගයක් පමණි. එයට දවස ගානේ තොරතුරු ඇතුළත් වෙන්නේ නෑ. ඒත් විකිපීඩියා නිතරම අප්ඩේට් වෙනවා. ඉතින් මේ වගේ එකක් තියෙද්දී එන්කාර්ටා පාවිච්චි කරන්නේ මොකටද?
ඔබත් විකිපීඩියා වලට ගිහින් වෙනසක් දකින්න.
Sunday, March 27, 2011
ඇනිමේටඩ් ලොගෝ එකක්
Saturday, March 26, 2011
ඇඩ්සෙන්ස් කරද්දී බලාගෙන
මීට පෙර මම ඔබට ඇඩ්සෙන්ස් කියන්නේ මොකක්ද කියලා කියාදුන්නා. ඒකෙදි මම කිව්වා ගූගල් ඇඩ්සෙන්ස් වල නීති පද්ධතිය තදයි කියලා. ඒ නිසා ඒ පිළිබද ව හරිහැටි දැනීමක් නැතිව මේක කරගෙන යන්න අමාරුයි. ඉතින් ඒ නීති මොනවද කියලා කියන්නයි මම දැන් සූදානම් වෙන්නේ......
Friday, March 25, 2011
ගූගල් ඇඩ්සෙන්ස්

ඇඩ්සෙන්ස් යන්න පිළිබද තවමත් බොහෝ දෙනා නොදනී. මෙය වෙනත් රට වල සාමාන්‍ය තරමින් ප්‍රචලිත වුවත් ලංකාවේ තවමත් ඒ පිළිබද ව දන්නේ ඉතා සුළු කොට්ඨාශයකි. එනම් ලංකාවේ සිටින අපට මෙය අලුත් දෙයකි. ඇඩ්සෙන්ස් සේවාවන් කිහිපයක් පවතී. ඒවායින් ජනප්‍රියතම සේවාව වන්නේ ගූගල් ඇඩ්සෙන්ස්ය. වැඩිම ආදායමක් ලැබෙන්නේ ද ගූගල් ඇඩ්සෙන්ස් මගිනි.
Wednesday, March 23, 2011
අලුත් Dreamweaver වර්ෂන් එක

මේක ඩවුන්ලෝඩ් කරන්න යූටොරන්ට් ඕන වෙනවා. යූටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.
Tuesday, March 22, 2011
සිංහල භාෂා පැකේජය
Tkak uu Thf.d,a,kag ;j;a úfYaI fohla f.kdjd' fuh isxy, NdIdj mß.Kl j,oS Ndú;d lsÍu ioyd uq,a mshjrls' úkafvdaia සෙවන් isxy, NdIdj ioyd පහසුකම් සපයා we;' isxy, අත=රු මුහුණත සිංහල භාෂා පැකේජය ස්ථාපනය lsÍfuka ,nd .; yel'
අපටත් ක්‍රිකට් ස්කෝර් බෝඩ්
wo uu Tng w¨;a fohla f.k taug iQodkï' uu ys;kafka jeä fofkl=g th w¨;a w;aoelSula lsh,d' ta ksihs uu fuh uf.a íf,d.a tlg odkafka' uu wdiu lS%vdjla ;uhs ls%lÜ' ,xldfõ jeä fofkla ls%lÜ j,g leu;shs' b;ska uu ys;kjd Tn,d;a f.oroS ls%lÜ .ykjhs lsh,d' wms;a leu;shs bkag¾keIk,a ueÉ tlla jf.a .ykak' ta lshkafka /ia lrk ,lqKq fydoska l,ukdlrKh lr,d ueÉ tlla .ykak' fï ioyd mrs.Klh Ndú;d lf<d;a wmg myiqfjkau fuu ld¾hh lr.kak mq¨jka' b;ska talg .e,fmk myiqlï ish,a,u ;sfnk uDÿldx.hla ug yuqjqkd' fïl úfYaI uDÿldx.hla yskaod Thf.d,a,kag;a fokak ´k lsh,d ug ys;=kd'
Saturday, March 19, 2011
Need for Speed Hot Pursuit 2010

fuh 2010 jif¾ meñKs b;d fydo .=Kdx. iys; mrs.Kl lS%vdjls' fuu fydo .=Kdx. mej;Su fya;=fjka th b;d blauKska ckms%h;ajhg m;aúh' Hot pursuit 1, Hot pursuit 2, Most Wanted, Carbon hk lS%vd j, mej;sfha kS;shg mgyeksj uyd ud¾. ;=< Odjkh l< ;r. ud,djkah' tfy;a tu ;;ajh Pro Street iy Shift hk lS%vd j,oS fjkia úh' fuu lS%vd meje;ajQfha ta ioydu fjkajQ ud¾. j,oS h' mrs.Kl lS%vdj fufyhjkakdg Need for Speed tmd jk ;rugu fuu lS%vd ú,dih wid¾:l jQjdhs lsjfyd;a ud ksjerosh'
Subscribe to:
Posts (Atom)